
future adpro future net futuro coin මේ වර්ගයේ social networks දෙකකටම ප්‍රධාන වශයෙන් අපේ සෙට් එක වගේම මමත් අහු වෙලා පාඩම් ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි TSU. ඇත්තටම මේකෙන් නම් ගෙවනවා. නමුත් ලොකු කට්ටක් කන්න වෙනවා. අනික empowr. මේකත් ගෙවන සයිට් එකක් තමයි. ඒත් ලොකු ගාණක් පෙන්නලා කට්ටිය මුලා කරලා ගොඩක් පොඩි ගාණක් තමයි ගෙවන්නෙ. මේ දුර්වලතා සේරම මග ඇරලා පටන් ගත්තු social network එකක් තමයි මේ. තාමත් මේකට අළුතින් එක එක දේවල් එකතු වෙනවා. මේක ඇත්තටම Facebook වලට ගොඩක් සමානයි. මේක හොඳ වගේම තමයි අනිත් පැත්තත්. හොඳ දේවල් නිකන් හම්බ වෙන්නෙ නෑ. අපේ ගොඩක් අය බලන් ඉන්නෙ හැමදේම නිකන් ලැබෙනකන්. මේකෙ නොමිලේ ගිණුමක් හදා ගන්න පුළුවන් වුණාට වැඩිපුර සල්ලි හොයන්න නම් සල්ලි ටිකක් දාන්න වෙනවා. හැබැයි අපි කතා කලින් කතා කරපු MPA, 10AP වගේ ලොකු ගාණක් දාලා සල්ලි හොයන්න වෙන සයිට් එකක් නෙවෙයි මේ FutueNet කියන්නෙ. ඇත්තටම ගෙවන්න තියෙන්නෙ $10 ක් විතරයි. හැබැයි වැඩිපුර සල්ලි දැම්මොත් වැඩි ආදායමක් එනවා. FUTURENET CLUB ගැන.. මේක පෝලන්ත සමාගමක්. Roman Ziemian සහ Stephan Morgenst...