- Get link
- X
- Other Apps
future adpro future net futuro coin
මේ වර්ගයේ social networks දෙකකටම ප්‍රධාන වශයෙන් අපේ සෙට් එක වගේම මමත් අහු වෙලා පාඩම් ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි TSU. ඇත්තටම මේකෙන් නම් ගෙවනවා. නමුත් ලොකු කට්ටක් කන්න වෙනවා. අනික empowr. මේකත් ගෙවන සයිට් එකක් තමයි. ඒත් ලොකු ගාණක් පෙන්නලා කට්ටිය මුලා කරලා ගොඩක් පොඩි ගාණක් තමයි ගෙවන්නෙ.
මේ දුර්වලතා සේරම මග ඇරලා පටන් ගත්තු social network එකක් තමයි මේ. තාමත් මේකට අළුතින් එක එක දේවල් එකතු වෙනවා. මේක ඇත්තටම Facebook වලට ගොඩක් සමානයි.
මේක හොඳ වගේම තමයි අනිත් පැත්තත්.හොඳ දේවල් නිකන් හම්බ වෙන්නෙ නෑ.අපේ ගොඩක් අය බලන් ඉන්නෙ හැමදේම නිකන් ලැබෙනකන්. මේකෙ නොමිලේගිණුමක් හදා ගන්න පුළුවන් වුණාට වැඩිපුර සල්ලි හොයන්න නම් සල්ලි ටිකක් දාන්න වෙනවා.
හැබැයි අපි කතා කලින් කතා කරපු MPA, 10AP වගේ ලොකු ගාණක් දාලා සල්ලි හොයන්න වෙන සයිට් එකක් නෙවෙයි මේ FutueNet කියන්නෙ. ඇත්තටම ගෙවන්න තියෙන්නෙ $10 ක් විතරයි. හැබැයිවැඩිපුර සල්ලි දැම්මොත් වැඩි ආදායමක්එනවා.
FUTURENET CLUB ගැන..
මේක පෝලන්ත සමාගමක්. Roman Ziemian සහ Stephan Morgenstern තමයි මේ සමාගමේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ.
ඒ වගේම මේක ගොඩක් ශක්තිමත් සමූහ ව්‍යාපාරයක්. FutureAdPro කියලා revenue sharing සයිට් එකකුත් මෙයාලට තියෙනවා. නමුත් ඒකෙ ආයෝජනය කරන්න නම් ටිකක් ලොකු ගාණක් ඕනා. ඒ නිසා ඒ ගැන පස්සෙ කතා කරමු.
ඔයාටත් Facebook, Twitter, Viber වගේ සයිට් වල යාළුවො ගොඩක් ඉන්නව නම් එයාලත් සල්ලි ටිකක් දාලා මේකට සම්බන්ධ කරවන්න ඔයාට පුළුවන් නම් මෙන්න මේ වගේ ලොකු සෙට් එකක් ඔයාට මේ සයිට් එකට සම්බන්ධ කරවන්න පුළුවන්.
FutureAdPro ගැන සංක්ෂිප්තව කිව්වොත්…
- AdPack එකක මිල : $50 යි.
- Expire වෙන්නේ : 120% ක ප්‍රතිලාභයක් දීලා. ඒ කියන්නේ $60 දී.
- දෛනික ප්‍රතිලාභය : 1% පමණ
- දවස ගානේ Earnings ලබන්න නම් දවසකට ඇඩ්ස් 10 ක් Surf කරන්න ඕනේ.
- අපි ගන්න හැම AdPack එකකටම Website Views 800 ක් ලැබෙනවා.
- අපේ දෛනික Earnings වලින් 5% ක් යන්නේ Advertising Account එකට. මේකෙන් අපිට FutureAdPro එකේ Advertise කරන්න පුළුවන්.
- ඒ වගේම අපේ Withdrawals වලින් 5% ක් යන්නේ FutureNet එකේ අපේ Matrix Positions මිලදී ගන්න.(ඒ කියන්නේ FutureAdPro එකයි FutureNet එකයි දෙකම එකට තමයි වැඩ කරන්නේ. ඒ නිසයි මම කිව්වේ ඔයා FutureAdPro ප්‍රවර්ධනය කරනවා නම් ස්වයංක්‍රීයවම FutureNet Matrix එකත් ගොඩ නැඟෙනවා කියලා)
- මේකේ Membership Levels හතරක් තියෙනවා.
- සුපිරි ප්‍රතිලාභ ලබා දෙන Career Plan එකකුත් තියෙනnawa,
එහෙම සම්බන්ධ කළොත් ඔයාට මෙන්න මේ වගේ සල්ලි හොයන්න පුළුවන්.
මේ ඇමරිකාවෙ girl කෙනෙක් මේ වෙබ් අඩවියෙන් හොයල තියෙන මුදල.
ඉතින් අපිටත් මෙහෙම සල්ලි හොයන්න බැරි කමක් නෑ. පොඩි ගාණක වියදමක් එක්ක පොඩි උත්සාහයක් විතරයි ඕනා. එහෙනම් වැඩේ පටන් ගමු නේද?
නොමිලේ FUTURENET CLUB ගිණුමක් හදමු.
upgrade කරන්න සල්ලි ඕන වුණාට මේකෙ ගිණුම නොමිලේ හදා ගන්න පුළුවන්. එහෙම නම් ගිණුමක් හදා ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න.
එහෙම ගියාම මෙන්න මේ වගේ පිටුවක් පෙන්නාවි ඔයාට. ඒකෙ පහළ කියල තියෙන විදිහට විස්තර සම්පූර්ණ කරන්න.
ඔය කියලා තියෙන විදිහට විස්තර පුරවලාNEXT ක්ලික් කරන්න.
ඊට පස්සෙ දෙවෙනි පිටුවට යනවා. ඒකෙ මේ විදිහට විස්තර පුරවන්න.
තමන්ගෙ තැපැල් කාර්යාලයේ postal code එක දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් හොයා ගන්න පුළුවන්.
රට විදිහට Sri Lanka තෝරන්න. දුරකථන අංකය දෙනකොට ඉස්සරහ 0 ටයිප් නොකර දෙන්න. (උදා: 77xxxxxxx)
Skype ID එක නම් නොදුන්නත් කමක් නෑ.
අන්තිමට REGISTER FOR FREE ක්ලික් කරන්න.
ඊළඟට විස්තර හරියට දුන්න නම් මෙන්න මෙහෙම පිටුවක් එනවා. GO TO BOARDක්ලික් කරලා එතනිනුත් ඉස්සරහට යන්න.
ඔන්න දැන් ගිණුම හදලා ඉවරයි. දැන් තියෙන්නෙ ගිණුමට ලොග් වෙන්න. ඊළඟට එන පිටුවේ තමන් කළින් දුන්න යූසර්නේම් (username) එකයි password එකයි ටයිප් කරලා ලොග් වෙන්න.
හරි. ඔයා දැන් ඔයාගේ ගිණුමට ලොග් වුණා.
හැබැයි තව දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි ඊ-මේල් ලිපිනය තහවුරු කරන එක. තමන් දුන්න ඊ-මේල් ගිණුමට ලොග් වෙලා බලන්න FutureNet එකෙන් ඊ-මේල් එකක් ඇවිත් ඇති. ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ හරහා ආපහු FutureNet එකට ලොග් වෙන්න.
එතනින් පස්සෙ දැන් ඔයාගේ ගිණුම සක්‍රිය වෙනවා.
දැන් අපි හිතමු ඔයා අද මේ ගිණුම හදාගෙන logout නොවී හෙටත් මේ ගිණුමට ලොග් වෙන්න හිතාගෙන සයිට් එකට ගියා කියලා. ආයෙත් අර ෆේස්බුක් මුල් පිටුවේ වගේ අලුතෙන් ගිණුමක් හදන්න තමයි අහන්නෙ. ඒත් උඩ තියෙනවා Go to board කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කළාම ඉබේම ඔයාගෙ ගිණුමට ඔයාව අරගෙන යනවා.
දැන් ඉතින් ෆේස්බුක් වල වගේම profile එකට ගිහින් profile picture එහෙම මාරු කරලා විස්තර දීලා එකවුන්ට් එක ලස්සනට හදාගෙන යාළුවො ටිකක් ඇඩ් කරගන්නයි තියෙන්නෙ. මාව නම් ඉබේම friend list එකට ඇඩ් වෙලා තියෙයි මේ සයිට් එකෙන් ඔයා ගිණුම හදා ගත්තු නිසා.
දැන් ඔයාගෙ යාළුවොත් එක්ක චැට් කළාම පොඩි ගාණක් ඊට පහුවෙනිද උදේට අපේ ගිණුමට එකතු වෙනවා. ගිණුමට ලොග් වුණාම ඔය වම් පැත්තෙ තීරුවෙ තියෙනYour activity bonus කියන එක ක්ලික් කළාම කීයක් එකතු වෙලාද කියල බලා ගන්න පුළුවන්.
දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකෙ සල්ලි හම්බවෙන ක්‍රම මොනවද කියලා. මේ ලිපියෙ අන්තිමට මම ඒ ගැන විස්තර කරලා කියන්නම්.
දැන් මේ ගිණුම අපි හැදුවේ සත ගණන් සල්ලි හොයන්න නෙවෙයිනේ. ලොකු ගාණක් අතට ගන්නනේ. එහෙම නම් අපිට මේ ගිණුම upgrade කරන්න වෙනවා. upgrade කරන්න මහ ගාණක් ඕන වෙන්නෙ නෑ. $10 ක් විතරයි ඕනා. නමුත් ඔයාට පුළුවන් නම් වැඩි ගාණක පැකේජ් එකක් ගන්න ඔයාට ඉක්මනට වැඩි ගාණක් හොයන්න පුළුවන් වෙනවා.
වැඩියෙන් සල්ලි හොයන්න ගිණුම UPGRADE කරන හැටි
දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද ගිණුම upgrade කරන්නෙ කියලා සල්ලි ගෙවලා.
මුලින්ම ඔයාගේ ගිණුමට ලොග් වෙන්න.
ඉන් පස්සේ දකුණු පැත්තේ උඩ තියෙන දැතිරෝදයක් වගේ icon එක ක්ලික් කරලාOverview/limits තෝරන්න.
දැන් පහළ තියෙන විදිහට ලැබෙන පිටුවේUpgrade කියලා තියෙන ලින්ක් දෙකෙන්ඕනම එකක් ක්ලික් කරන්න.
මේ පෙන්නලා තියෙන්නේ ඉන් පස්සෙ එන ගිණුම upgrade කරන පිටුව. ඒකෙ $10 කියන රවුමට යටින් තියෙන UPGRADEබොත්තම ක්ලික් කරන්න.
ඊළඟට කෙළින්ම ගෙවන ක්‍රමය තෝරන්න එනවා. කලින් ක්‍රම වලදි වගේම මේකෙදිත් ඔයාට Payza වලින් ගෙවන්න පුළුවන්. නැත්නම් මෙතන පෙන්නලා තියෙන ඕනම ක්‍රමේකින් ගෙවන්න පුළුවන්. මම මේකට තොර ගත්තෙ Payza තමයි.
ගෙවීම එවලෙම සයිට් එකට එන්නත් පුළුවන්. සමහර විට පැය කිහිපයක් යන්නත් පුළුවන්. හරියට ගෙවීම සිද්ධ වුණා නම් ආපහු upgrade කරන පිටුවට ගියාම මේ විදිහට පෙන්නන්න ඕනේ.
ඔන්න දැන් ඔයා සල්ලි හොයන්න ලෑස්තියි. දැන් කරන්න තියෙන්නෙ පුළුවන් තරම් තමන්ගෙ යාළුවන්ව තමන්ගෙ ලින්ක් එක හරහා FutureNet එකට සම්බන්ධ කරවන එක තමයි.
හැබැයි මතක තියා ගන්න අනිත් අයට invite කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයා Upgrade කරලා ඉන්න ඕනා. නැත්නම් ඔයාට ඒකෙන් සල්ලි ලැබෙන්නේ නෑ.
අනිත් අයට invite කරන්න ඕන අනිවාර්යෙන්ම තමන්ගේ referral link එක හරහා. ඒක තමන්ගේ ගිණුමට ලොග් වුණාම දකුණු පැත්තේ උඩ තීරුවේ පෙන්නනවා මේ විදිහට.
ඒක copy කරගෙන පුළුවන් තරම් යාළුවන්ට යවලා මේ ගැන කියන්න. අනිවාර්යෙන්ම $10 ක් යොදවලා පටන් ගන්න කියන්න. free account එකක් හැදුවට කොහොමත් වැඩි ගාණක් හොයන්න බෑනෙ!
එහෙම කරලා පුළුවන් තරම් තමන්ගේ friend list එක වැඩි කරගෙන හැමදාම පුළුවන් තරම් chat කරන්න. අඩුම තරමින් දවසකට එක පාරක්වත් FutureNet එකට ලොග් වෙන්න. ඔයාගෙ ආදායම බලන් ඉද්දි වැඩි වෙයි.
ඔන්න කියන්න ඕන දේවල් ටික සේරම කියලා ඉවරයි. දැන් අපි ඇවිත් තියෙන්නේ ලිපියේ අන්තිම කොටසට වගේම වැදගත්ම කොටසට. ඒ තමයි මේකෙන් සල්ලි ලැබෙන ක්‍රම මොනවද කියලා කියන එක.
FUTUENET එකෙන් අපිට සල්ලි ලැබෙන ක්‍රම
කලින්ම මම කිව්වා මේකෙ chat කරනවට අපිට ගෙවනවා කියලා. ඒ විතරක් නෙවෙයි. තවත් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම ටික මේ විදිහට එකතු කරලා කියන්න පුළුවන්.
- Social Media Bonus
- Sales Bonus
- Friends Bonus
- New Position Bonus
- Matching Bonus
- Advertising Bonus
- Leader Bonus
දැන් මේ ක්‍රම එකින් එක විස්තර කරන්නම්.
Social Media Bonus
මේ කියන්නෙ අපි ෆේස්බුක් ලොග් වෙලා කරන දේවල් ඒ කියන්නෙ, Likes, Shares, Status Updates, Photo/Video uploads, chat වගේ දේවල් වලට සල්ලි ගෙවනවා කියන එක.
ෆේස්බුක් වල වගේ නෙවෙයි, මේකෙ අපිට Posts දාන්න පුළුවන් limit එකක් තියෙනවා. ඔයාගේ Dashboard එකේ ඉහල දකුණු කෙලවරේ තියෙන දැතිරෝද icon එක ක්ලික් කරලා Overview/Limits වලට ගියාම මේ ගැන සඳහන් වෙනවා.
අපි FutureNet Chat Feature එක පාවිච්චි කරනවාටත් මේ ගෙවීම් අදාලයි. Social Media Bonus එක ගන්න හොඳම විදිහ Chat කරන එක තමයි.
Sales Bonus
අපි FutureNet එකට හඳුන්වා දෙන අපේ යාළුවො FutureNet එකේ කරන මිලදී ගැනීම් වලට අපිට levels 10 ක් පුරා පැතිරුණ 30% ක sales commission එකක් ලැබෙනවා. ඒ කිව්වෙ යාළුවන්ගෙ යාළුවො කරන මිලදී ගැනීම් වලටත් අපිට commission එකක් ලැබෙනවා. ඒ මට්ටම් 10 දි ගෙවන්නෙ මෙන්න මේ විදිහට.
- Level 5%
- Level 5%
- Level 5%
- Level 5%
- Level 5%
- Level 3%
- Level 3%
- Level 3%
- Level 3%
- Level 3%
ඔයාගේ ගිණුමේ වම් පැත්තෙ තීරුවේ Products යටතේ තියෙන දේවල් ඔයාගෙ යාළුවො කවුරුහරි මිලදී ගත්තොත් තමයි මේ Bonus එක ලැබෙන්නේ. හැබැයි අපිට නොමිලේ ලැබෙන Media Points වලින් මේ Products මිලදී ගත්තට Bonus ලැබෙන්නේ නැහැ.
Friends Bonus
මේ තමයි FutureNet එකේ වැඩියෙන්ම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමේ. ඒ කියන්නෙ අළුතෙන් කට්ටිය මේ සයිට් එකට හඳුන්වලා දෙන එක. මේකෙදිත් කලින් වගේම මට්ටම් 10 ක් යනකම් ගෙවනවා. වෙනසකට තියෙන්නෙ මේකෙදි හැම මට්ටමකටම 5% ගානෙ ගෙවන එක. උඩ ක්‍රමේදි නම් පහළට යද්දි අඩු වෙනවනෙ. මේකෙ එහෙම නෑ.
තමන්ගෙ යාළුවො ටික මේ සයිට් එකට හඳුන්වලා දීලා තමන්ටම මේ මට්ටම් 10 පුරවගන්නයි තියෙන්නෙ. එහෙම පිරෙනකොට එක එක මට්ටම පිරෙන්නෙ තුනේ බල වලින්. (3, 9, 27, ...) මුල් මට්ටමට අපි හඳුන්වල දෙන මුල් යාළුවො තුන් දෙනා. ඊළඟ නව දෙනා දෙවෙනි මට්ටමට. අන්න ඒ විදිහටයි පිරෙන්නෙ.
මේ ක්‍රමෙන් හොයන්න පුළුවන් මුදල අසීමිතයි. උත්සාහය විතරයි ඕනා. මේකෙන් වැඩිපුර හොයන්න පුළුවන් වෙන්න තමයි මම අර කලින් කිව්වෙ පුළුවන් නම් වැඩිපුර ගාණක් දාලා upgrade කරන්න කියලා. මේ තියෙන්නෙ එක එක upgrade levels වලදි හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය.
පේනවා නේද? $10 ක් විතරක් දාලා upgrade කළත් හොයන්න පුළුවන් මුදල කොච්චරක්ද කියලා?
New Position Bonus
මේක අමතර ගෙවීමක්. ඒ කියන්නෙ ඔයා FutureNet එකට සම්බන්ධ කරන හැම යාළුවො 40 කටම ඔයාට අමතර බොනස් මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නෙ 40 වෙනි යාළුවට, 80 වෙනි යාළුවට, 120 වෙනි යාළුවට.. අන්න ඒ විදිහට.
Matching Bonus
මේක ගෙවන්නෙ අපේ යාළුවො කරන upgrades වලට. අපි සයිට් එකට හඳුන්වල දුන්න යාළුවෙක් upgrade එකක් කළොත් අපිටත් ඒකෙන් කොටසක් එනවා. upgrade levels 6 ක් තියෙනවා. ඒවයින් අපිට ලාභය එන්නෙ මෙන්න මේ විදිහට.
Advertising Bonus
අපි FutureNet එකට හඳුන්වා දෙන යාළුවො FutureNet එකේ advertising කළොත් ඒ වෙනුවෙන් 20% ක sales commission එකක් ඔයාට ලැබෙනවා.
මේකත් Facebook එකේ මුල් කාලේ වගේම තමයි. මේකෙදීත් අපිට දරන්න පුළුවන් පොඩි මිල ගණන් වලට advertising කරන්න පුළුවන්.
Leader Bonus
වැඩි වැඩියෙන් යාළුවො හඳුන්වලා දීලා තමන්ගේ සෙට් එක වැඩි කරගත්තොත් මෙහෙම බෝනස් එකකුත් ඔයාට ලැබෙනවා. ඒකෙ මුදල නම් ගොඩක් වැඩියි. හරියටම කියන්න බෑ ගාණ වෙනස් වෙන්න පුළුවන්.
ඉතින් ඔය තමයි මේකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. ඉස්සරහට තවත් ක්‍රම එකතු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ තරම් අවස්ථාවක් තියෙද්දිත් ඒක නොසළකා හරින්න එපා.
FUTURENET CAREER PLAN
මේ ක්‍රම වලට අමතරව තවත් තෑගි දෙන ක්‍රමේකුත් FutureNet වල තියෙනවා. ඒ තමයි FutureNet Career Plan.
ඔයා සහ ඔයාගෙ යාළුවො FutureNet එකේ කරන හැම upgrade එකකටම වැය කරන හැම $ එකකටම එක point එකක් බැගිනුත්, FutureNet එකේ products මිලදී ගන්න වැය කරන හැම $ එකකටම එක point දෙකක් බැගිනුත්, ඔයාට ලැබෙනවා.
මේ points නියමිත ගාණක් එකතු වුණාම ඔයාට මේ පහළ තියෙන විදිහට එකින් එක තෑගි ලැබෙනවා. හරියට පොඩි ළමයින්ගෙ බැංකු ගිණුම් වල තෑගි දෙනවා වගේ. හැබැයි පහළ තියෙන ඉලක්ක වලට යන්න නම් එච්චර ලේසි නෑ.
ඔන්න එහෙනම් කියන්න තියෙන සේරම දේවල් කිව්වා FutureNet ගැන. දැන් තියෙන්නෙ පටන් ගන්න. උත්සාහය තියෙනවා නම්, පරදින්න බය නැත්නම්මෙන්න ලින්ක් එක ආයෙත් පාරක්. හිත හිතා ඉන්නෙ නැතුව අදම පටන් ගන්න.
https://goo.gl/sH3EEb
මේ වගේම තවත් ලිපියකින් ආයෙත් හම්බ වෙමු.
- Get link
- X
- Other Apps
Caesars Rewards Casino Launches New Player Bonus
ReplyDeleteCaesars Rewards Casino is now live with the 김제 출장샵 Diamond 여주 출장샵 Casino Rewards, a premier online gaming loyalty 동두천 출장마사지 program. The Diamond 경상남도 출장마사지 Casino rewards members 아산 출장마사지